මේක දැක්කම සමහරුන්ටනම් පුදුම හිතෙන්න ඇති. ෆිල්ම් බාන අය දන්නවනෙ සාමාන්යෙන් ෆිල්ම් එකක 720p Bluray කොපියක සයිස් එක 700mb වලට එහා කියල. ඒත් තාක්ශනය අලුත් වෙන නිසා දැන් අපිට ඒ ෆිල්ම් එකක් ඊටත් වඩා හොද කොලිටියක් එක්ක 250mb - 600mb අතර ගානකට බාගන්න පුලුවන්.TV Series එකක 720p HD එපිසෝඩ් එකක් 150 MB වගේ ගානකට බාන්න පුලුවන්.සමහරක් අය නම් මේ ගැන දන්නවා ඇති.මේ කියන්න යන්නෙ H265 එහෙම නැත්තම් x265 කියල හදුන්වන encoding තාක්ශනය ගැන.
encode කරනවා කියන්නෙ ලොකු ධාරිතාවයකින් එන ෆිල්ම් එකේ ඔරිජිනල් කොපිය අපිට බලන්න පුලුවන් විදිහට හදල දෙන එකට x265,h265 තමා අලුත්ම encoding technology එක.මේකෙන් සයිස් අඩුවට ඒත් කොලිටිය වැඩියෙන් තියෙන විදිහට වීඩියෝ encode කරන්න පුලුවන්
මේ වීඩියෝ හිරවෙන්නෙ නැතිව බලන්න අඩුම ගානෙ intel dual core වත් ප්‍රොසෙසරයක් ඕන. ඒ වගේම media player වල අලුත්ම වර්ශන් ඕන. KM Player මේකට ගොඩක් හොදයි
KM PLAYER download from here
මෙන්න මේ සයිට් වලට ගියොත් x265 මූවීස් බාගන්න පුලුවන්.
MicroMKV
PSA
ටොරන්ට් ඕන නම් ටොරන්ට් සයිට් එකක ෆිල්ම් එකේ නමත් එක්ක 265 කියල දාලා සර්ච් කරල බලන්න.ගොඩක් වෙලාවට එනවා.
ඔයාලට පෙනෙයි මේ සයිට්වල තියෙන සමහර ෆිල්ම්ස් නම් සාමාන්‍ය සයිස් එකට ලංවෙන්නම තියෙනවා කියල. ඒත් ඔයාලා සයිට් දෙක තුනකම බැලුවොත් අඩු සයිස් එකක් හොයාගන්න බැරි නෑ.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
Most Popular
-
blog එකට games සම්බන්ධව ටිකක් එකතු කරන්න හිතුනේ මම ගේම් පිස්සෙක් නිසයි.මුල් කාලෙදි නම් games torrent වලින් බාන්න try කරා.අවුලකට ති...
-
hardware උපකරණ සමඟ සැසඳීමදී විශාල වෙනසක් මෙම console දෙක තුලම නැත, කොහොම උනත් සිහින් බව නිමාව සහ ශක්තිමත් ලෙස Graphic ලබා දීම සහ වේගවත් ම...
-
Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධති වන Windows 10 29 නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows 8.1 යන මෙහෙයුම් පද...
-
කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන ප...
-
ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ? ව් යාජ එකක් ද යන්න සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක් රමයක් හදුනා ගැනෙයි . ...
-
අපේ අඩවිය ගොඩක් අය ජංගම දුරකථනයෙන් භාවිතා කරනවනේ...ඔන්න දැන් ඒක ලේසියි.පහලින් අපේ අඩවියේ android app එක ගන්න DOWNLOAD
-
windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිර ප්ල...
-
virus කියන්නේ මහා ජරාවක් නේද යාලුවනේ.සමහරක් virus නිසා අපේ pen,chip,hard වල තියෙන file පේන්නේ නැතුව යනෝ.හැබැයි ඒවායේ size එකට ඉඩ අරගෙන තියෙ...
-
කොහොමද කස්ටියට ? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන . මේ post එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ...
-
GTA III 3D GRAPHICS වලින් GTA සෙට් එකින් ආපු පලවෙනිම එක.මේ GAME එක සිංහලෙන් අපේ කොල්ලෝ සෙට් එකක් හඩ කවලා ආයෙත් SETUP එකක් හැදුවා .කැ...
0 comments:
Post a Comment