virus කියන්නේ මහා ජරාවක් නේද යාලුවනේ.සමහරක් virus නිසා අපේ pen,chip,hard වල තියෙන file පේන්නේ නැතුව යනෝ.හැබැයි ඒවායේ size එකට ඉඩ අරගෙන තියෙනවා.ඒ වගේ වෙලාවට අපිට පුළුවන් winrar කියන software එකෙන් ඒ files ලේසියෙන්ම ගන්න.
ඔයාල තාම winrar අරගෙන නැත්නම් මේ පහල ලින්ක් එකෙන් ගන්න.
Download Winrar
දැන් winrar install කරගෙන ඔයාලගේ virus නිසා files පේන්නේ නැති තැනට ගිහින් right click කරල Add to archive.... කියන එක click කරන්න.
දැන් මේ පහල රූපෙ තියෙන වගේ එකක් එයි.ඒකෙ Zip කියන එක තෝරලා Ok දෙන්න.දැන් zip file එක හැදෙයි.
Zip file එක හැදුනහම ඔයා ඒ file එක ඔයා කැමති තැනක අලුත් folder එකක් හදල extrack කරගන්න.
දැන් ඔයාගේ hidden වෙලා එතිබ්බ file ටික ඔයා extrack කරපු තැන තියෙයි.
හැබැයි යාලුවේ ඔයාගේ ඒ virus ගිහින් තිබ්බ folder එකේ හරි pen,chip,hard එකේ තියෙන හැම folder එකටම virus ගිහින්නම් ඔයාට ඒ virus delete කර කර තමා මේ වැඩේ කරන්න වෙන්නේ.
ඔයාට මතකයි නේද ඔයා zip file එකක් හැදුවා.ඒක open කරගන්න.දැන් ඒකෙ පෙන්නනෝ ඇතුලේ තියෙන folders ටිකයි files ටිකයි.ඔයා ඒ එකින් එක folder එකට ගිහින් ඔයාගේ නොතිබුන ඔය .ink .exe වගේ file delete කරන්න.delete කරන්න ඕන file එක උඩ right click කරහම Delete file කියල.ඒක click කරන්න.ඊට පස්සේ පොඩි කොටුවක file ටික copy වෙනවා කියල වැටෙයි.ඒක ඉවර වෙනකන් ඉන්න.
ඊළගට අර මුලින් කීවා වගේ file ටික extrack කරගන්න...
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
Most Popular
-
blog එකට games සම්බන්ධව ටිකක් එකතු කරන්න හිතුනේ මම ගේම් පිස්සෙක් නිසයි.මුල් කාලෙදි නම් games torrent වලින් බාන්න try කරා.අවුලකට ති...
-
hardware උපකරණ සමඟ සැසඳීමදී විශාල වෙනසක් මෙම console දෙක තුලම නැත, කොහොම උනත් සිහින් බව නිමාව සහ ශක්තිමත් ලෙස Graphic ලබා දීම සහ වේගවත් ම...
-
Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධති වන Windows 10 29 නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows 8.1 යන මෙහෙයුම් පද...
-
කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන ප...
-
ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ? ව් යාජ එකක් ද යන්න සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක් රමයක් හදුනා ගැනෙයි . ...
-
අපේ අඩවිය ගොඩක් අය ජංගම දුරකථනයෙන් භාවිතා කරනවනේ...ඔන්න දැන් ඒක ලේසියි.පහලින් අපේ අඩවියේ android app එක ගන්න DOWNLOAD
-
windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිර ප්ල...
-
virus කියන්නේ මහා ජරාවක් නේද යාලුවනේ.සමහරක් virus නිසා අපේ pen,chip,hard වල තියෙන file පේන්නේ නැතුව යනෝ.හැබැයි ඒවායේ size එකට ඉඩ අරගෙන තියෙ...
-
කොහොමද කස්ටියට ? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන . මේ post එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ...
-
GTA III 3D GRAPHICS වලින් GTA සෙට් එකින් ආපු පලවෙනිම එක.මේ GAME එක සිංහලෙන් අපේ කොල්ලෝ සෙට් එකක් හඩ කවලා ආයෙත් SETUP එකක් හැදුවා .කැ...


0 comments:
Post a Comment