DVD එකක් නැතුව Windows දාමුද?

මේ පාර අපි මේ ලිපිය ලියන්නේ DVD ROM එකක් නැති පරිඝනක සදහා Windows දාන විදිය ගැනයි.මේ වන විටත් ඔබලට තියෙන ප්රශ්නයක් වෙන්න ඇති DVD එකක් නැතුව කොහොමද Windows දාන්නේ කියලා.

පහල තියෙන Link එකට ගිහින් මේ පුංචි Software එක Download කරගන්න


 http://www13.zippyshare.com/d/93622418/63553/rufus-1.4.9.exe


මුලින්ම ඔයාලා ගාව Install කරන Windows එකේ Image (.iso) එකක් තියෙන්න ඕනි.ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩි වැඩක්
 
ඔයාලා Software එක open කරාට පස්සේ පහත ආකාරට එවී 


පහත පින්තූර ටික බලන්න පහත රූපයේ පරිදි icon එක මත click කරල ,image එක open කරන්න ඊට පස්සේ start කරන්න.


image එක pen එකට copy වෙලා අවසාන උනාම පහත විදියට Done කියල msg එකක් පෙනෙයි.





Share on Google Plus

About Sachin dewthuru

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Most Popular