Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )

                          හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..

  • මුලින්ම ඔයාට download කරගන්න ඕන YouTube Video එකට යන්න.ගිහින් ඒකෙ URL එකේ තියෙන www. කියන එකට එහා පැත්තෙන් ss කියල ටයිප් කරලා Enter Key එක press කරන්න ( තේරෙන්නෙ නැත්තන් පහල රූපය බලන්න )


  • එහෙම ගියාම පහල රූපයේ විදියට web page එකක් open වේවි.ඒකෙ දකුණු පැත්තෙ තියෙනව ඔයාට video එක download කරන්න පුලුවන් formats සහ qualities.ඒවගෙන් කැමති එකක් උඩ click කරාම ඔයාගෙ video එක download වෙනව.


  • දැක්කනේ,,වැඩේ හරිම ලේසියි.ඔයාට මේ විදියට නැතුව කෙලින්මhttp://en.savefrom.net කියන site එකට ගිහින් ඕනම online video  එකක URL එකක් ලබාදීමෙන් ඒ video එක මේ විදියටම download කරගන්න පුලුවන්..මේ ක්‍රමයට ඔයාලට ඔයාගෙ ෆෝන් එකෙන් උනත් videos download කරන්න පුලුවන්.


Share on Google Plus

About Sachin dewthuru

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

Most Popular