අපි හැමෝම ගූගල් මොකකට හරි භාවිතා කරනවනෙ.උදාහරණයක් විදිහට google search,you tube නැත්නම් ඉතින් නිකමට හරි ඊ මේල් අක්වුන්ට් එකක්වත් හදලා තියනවනෙ.ඇත්තට ගූගල් භාවිතා නොකරන එක්කෙනෙක් නෑ.ගූගල් කියන්නෙ නිකං ඉන්ටනෙට් වගේ!හැබැයි ගූගල් වල අපි නොදන්න ගොඩාක් දේවල් තියනව.
මට හිතෙන හැටියට පහලින් මම දීලා තියන් ඒවාගෙන් එකක්වත් ඔයාට කවදා හරි ඕනෙ වෙයි.
1.අපිට අලුතින් ගූගල් account එකක් හදන්න ඕනෙ නම් අනිවාර්යයෙන්ම අපිට අලුත් ඊමේල් එකකුත් හදන්න වෙනව,ඒත් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අපිට අලුත් ගූග්ලල් acc එකක් අළුත් ඊමේල් එකක් හදන්නෙ නැතුව අපි හදලා තියන පරණ ඊමේල් එකෙන්ම හදාගන්න පුලුවන්!
https://accounts.google.com/SignUpWithoutGmail
2.Google ads අපිට වෙබ් සයිට් වල ඇඩ් පෙන්නන්නෙ අපි ගැන විශ්ලේශනයක් කරලා.ඒ කිව්වෙ අපි වැඩියෙන්ම යන වෙබ් සයිට් වල ස්වභාවය වගේ දේවල් බලලා අපේ වයස,කැමති දේවල්,ස්ත්‍රී පුරුශ භාවය ගූගල් අනුමාන කරලා ඒ වයසට කැමති දේවල් වලට ගැලපෙන ඇඩ් තමා ගූගක් ඇඩ්ස් වලින් පෙන්නන්නෙ.ඒ විදිහට ගූගල් ඔයාවත් අනුමාන කරපු හැටි මේ url එකෙන් ගිහිල්ලාඅ ඔයාට දැනගන්න පුලුවන්.
https://www.google.com/ads/preferences/
3.අපිට අපි සතුව ගූගල් වල තියන videos,photos,contacts,gamail messages වගේ දේවල් එකම තැනකින් බාගන්න පුලුවන් ඒ ඔක්කොගෙම එක්තුවක් මෙතන තියනවා.
https://www.google.com/takeout
4.අපේ බ්ලොග් එකක තියන දේවල් කොපි කරගෙන තවත් කෙනෙක් එයාගෙබ්ලොග් එකේ දාගෙන ඉන්නවනම් අපිට පුලුවන් ගූගල් වලට පැමිනිලි කරලා ඒ වෙබ් සයිට් එක ගූගල් search වලින් අයින් කරලා ඒ content එක අයින් කරලා දාන්න.
https://support.google.com/legal
5.අපේ android device එකක් තියනවනම් ඒකෙන් අපි ඉන්න තැන අපේ වේගය වගේ දත්ත ගූගල් එකේ සර්වර්ස් වලට යවනව වෙන්න පුලුවන් අන ඒ දත්ත ඔක්කොම අපිට මෙතනින් බලාගන පුලුවන්!
https://maps.google.com/locationhistory
6.ගූගල් අපි google search වල search කරපු හැම වචනය පාසා රෙකෝඩ් කරගෙන ඉන්නෙ.ඒ වගේ අපි ක්ලික් කරපු ඇඩ් ගැන තොරතුරුත් ගූග්ල් ගාව තියනවා.ඒ තොරතුර් අපිට මේ URL එකෙන් බලගන්න පුලුවන්.
https://history.google.com
7.google නීති රීති වලට අනුව අපි මාස 9කට එක වතාවක් වත් අපේ ඊමේල් acc එකට පිවිසුනේ නැත්නම් ඒ ගිණුම අවලංගු වෙනවා.ඊමේල් ගිණුම් බර ගාණක් තියන කෙනෙක්ට මෙක වෙන්න පුලුවන්.මේ url එකෙන් ගොහින් ඔයාලට්‍ර පුලුවන් ගිණුමක් අක්‍රීය කරන්න ලඟයි නම් ඒ ගැන තොරතුරු අපේ වෙනත් ඊමේල් එකකට ගන්නත් ගිණුම අක්‍රීය කරන්ඩ හේතු බලාගන්නත්.
https://www.google.com/settings/account/inactive
8.අපේ ඊමේල් ගිණුම වෙන මොකෙක් හරි මොන ජිගිලිමාට් එක දාලා හරි හැක් කොරලා හරි ඒකෙ පාස්වර්ඩ් දැනගෙන හරි කියල අපිට සැකයක් ඇති වුනොත් මෙන්න මේ URL එකෙන් ගිහිල්ලා ඔයාට පුලුවන් activity log එක බලන්න.මේකෙන් අපිට පුලුවන් අපි අපේ ගූගල් ගිණුමට ලොග් වුන device එක ip adress එක වගේම අපි හිටිය තැනෙත් දළ සිතියමක් ගන්න පුලුවන්.
https://security.google.com/settings/security/activity
9.පහලින් තියන URL එකෙන් ගිහින් අපිට පුලුවන් අපි අපේ ඊමේල් එක හරි ගූගල් ප්ලස් ගිණුම හරි යොදාගෙන sign up වුන වෙබ්සයිට් වල ලිස්ට් එකක් බලාන්න.
https://security.google.com/settings/security/permissions
මේටික ඔයාලට අනාගටයටත් වැදගත් වෙයි කියල හිතනවනම් ctrl+D ඔබලා bookmark කරගන්න.එහෙනම් ආයෙත් මෙ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු හැමෝටම සුභ වෙසඟක් වේවා!
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
Most Popular
-
blog එකට games සම්බන්ධව ටිකක් එකතු කරන්න හිතුනේ මම ගේම් පිස්සෙක් නිසයි.මුල් කාලෙදි නම් games torrent වලින් බාන්න try කරා.අවුලකට ති...
-
hardware උපකරණ සමඟ සැසඳීමදී විශාල වෙනසක් මෙම console දෙක තුලම නැත, කොහොම උනත් සිහින් බව නිමාව සහ ශක්තිමත් ලෙස Graphic ලබා දීම සහ වේගවත් ම...
-
Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධති වන Windows 10 29 නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows 8.1 යන මෙහෙයුම් පද...
-
කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන ප...
-
ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ? ව් යාජ එකක් ද යන්න සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක් රමයක් හදුනා ගැනෙයි . ...
-
අපේ අඩවිය ගොඩක් අය ජංගම දුරකථනයෙන් භාවිතා කරනවනේ...ඔන්න දැන් ඒක ලේසියි.පහලින් අපේ අඩවියේ android app එක ගන්න DOWNLOAD
-
windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිර ප්ල...
-
virus කියන්නේ මහා ජරාවක් නේද යාලුවනේ.සමහරක් virus නිසා අපේ pen,chip,hard වල තියෙන file පේන්නේ නැතුව යනෝ.හැබැයි ඒවායේ size එකට ඉඩ අරගෙන තියෙ...
-
කොහොමද කස්ටියට ? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන . මේ post එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ...
-
GTA III 3D GRAPHICS වලින් GTA සෙට් එකින් ආපු පලවෙනිම එක.මේ GAME එක සිංහලෙන් අපේ කොල්ලෝ සෙට් එකක් හඩ කවලා ආයෙත් SETUP එකක් හැදුවා .කැ...

0 comments:
Post a Comment