ගේමක් නැතුව $20-$80 හොයමු. SURE තමා...... !
ඔගොල්ලන්ට මම අද කියන්න යන්නෙ net එකේ නිකන් අනං මනං කරන අතරතුර 50$ විතර ගේමක් නැතිව හොයන්න ක්‍රමයක් සමහරු මේ ගැන දන්නවත් ඇති.මේ ගැන තාම දන්නෙ නැති යාලුවන්ට තමයි මේ post එක.......
link share කරන එක.ඕගොල්ලො net එකේ සැරිසරන කොට සමහර websites/blog sites වල link දෙන කොට කෙලිම්ම අදාල site එක හැර වෙනත් site එකක් හරහා ඕගොල්ලන්ව අර යන්න ඕන site එකට යවනවා ..
මෙතන්දි වෙන්නෙ ඔයා ඔයාගාව තියෙන මෙනවා හරි links link shorten site එකකින් shrink කරනවා .එත කොට අපිට ඒගොලලො නව link එකක් දෙනවා .ඒ අලුත් link තමයි ඔයා ප්‍රචාරනය කරන්න ඹ්නෙ. ඒ link එක හරහා කවුරු හරි ගියොත් එයාට වෙළද දැන්වීමක් පෙන්නනවා .එත කොට ඔයාට ඒගොල්ලො මුදල් ගෙවනවා.....
මේක ගැන සරල අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති
දැන් අපි කෙලිම්ම වැඩේට බහිමු..
ඔයාලට ඔක්කොටම ඉස්සෙල්ල account 1ක register වෙන්න වෙනවා . මම ඒකට හොන්දම තැන මෙතන දාන්නම්...
පහත බැනර් එක click කරලා register වෙන්න
හරී... දැන් ඔයාලට සල්ලි හොයන්න පට්ටාන්ගන්න විතරයි තියෙන්නේ.. හැබැයි මුලින්ම කියන්න ඕනේ, මුලදි නම් ඔයාලට සල්ලි හම්බෙන්නේ බොහොම චුට්ටයි. මමත් මේ වැඩේ පටන්ගත්තම එපා වුනා, සත ගනන් තමා හම්බුනේ.. හැබැයි මම ඒ වැඩේ අතෑරියේ නෑ .කොහොමහරි කාගෙන ගියා.මාස 2ක් 3ක් විතර යද්දි සීන් එක මට තේරුනා.. ඒ පාර තමා සල්ලි එන්න පටන්ගත්තේ. දැන් මන් මුකුත් නොකරම ඉන්දලා මට මාසෙකට 70$ - 100$ අතරේ ගානක් හම්බෙනවා.
දැන් කස්ටිය ගොඩක් ඉන්න groups, sites, communities වල memberships හදාගන්න එක. හැබැයි මතක තියාගන්න, forums වලින් වැඩක් නෑ. මොකද ඒවගේ මේ ලින්ක්ස් දාන්න දෙන්නෙ නෑ..
ඒ වගේ site පුලුවන් ගානක regiter වෙන්න.. google+, Facebook, twitter, MySpace, Orkut, Meetup, CafeMom, Pinterest වගේ පුලුවන් තරම් ඒවගේ regiter වෙන්න.. ඒවගේම skype, yahoo messenger, google talk සහ ඒවගේ messenger service වලත් ඔයාලා ඉන්නවනම් තවත් වැඩේ ගොඩ! ඊට පස්සෙ, අර මම කිව්ව site වල regiter වෙලා ඒවගෙ අම්බානක කට්ටිය ඉන්න group වලටත් join වෙන්න. මේ ටික තමා අනිවා කරගන්න ඕනේ වැඩ ටික... මොකද අපි හදන ලින්ක් click කරන්න කට්ටිය ඉන්න එපැයි ඉස්සෙල්ලා!
දැන් තමා සිරා සීන් එක තියෙන්නේ.. ලින්ක් හදලා ලේසියෙන්ම සල්ලි හොයන්න නම් අනිවා කට්ටිය click කරන මාතෘකා වලින් ඒවා හදන්න ඕනේ.
මුලිම්ම ඔයාලා share කරන්න බලාපොරොත්තු වෙන website එක article එක video එක හරි වෙන මොනවා හරි link එකට ගිහින් address bar එකෙන් ඒකේ address එක copy කරගන්න.
දැන් යන්න account එකේ Home page එකට. ඒකේ උඩින්ම තියන shrink button එක ගාව තියන බාර් එකේ copy කරගත්ත link එක paste කරන්න. ඊටපස්සේ shrink ඔබන්න.. දැන් ආපහු ඔයාලට අලුත් ලින්ක් එකක් ලැබෙයි...
හරි! දැන් වැඩේ ගොඩ!! ඕක තමා ඕනෙම ලින්ක් එකක් හදාන්න විදිහ.. දැන් අන්තිමට එකේ හැදුනු ලින්ක් එක ගිහින් අර ඔයාලගේ එකතුවුනු social site හරි කොහේ හරි කට්ටිය click කරයි කියලා හිතෙන තැනක ඒක paste කරන්න.. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් කියන්නම්, free downloads, free movies, news articles, blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.
usa, uk වගේ අයට ඔයාලා create කරපු link දුන්නොත් ගොඩම තමා මොකද add දෙන අය මේ රට වල අය එයාලගෙ දැන්වීම් බලනවට අත දිග ඇරලා ගෙවන නිසා ..ඒ ගැනත් කල්පනා කරලා බලන්න ...
වැඩිපුර උදව් කාටහරි ඕනෙනම් මෙතන comment කරන්නකෝ.
This comment has been removed by the author.
ReplyDelete>>>>> Download Now
Delete>>>>> Download Full
>>>>> Download LINK
>>>>> Download Now
>>>>> Download Full
>>>>> Download LINK g0
This comment has been removed by the author.
ReplyDeleteMata ඒ සමිබන්දයෙන් සමිපුර්නයෙන් විස්තර දැන tනමිබරේ දෙන්න පුලුවන්ද ඔයාේ
ReplyDelete0715318923
ReplyDelete➤ BANNERCUTS ආයතනය විසින් හදුන්වා දී තිබෙන දැන්වීම් සැලසුම් සහ එවාගෙන් ඔබට ලැබෙන ආදායම
ReplyDelete1. Rs.5,300.00 package
සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 50
සතියට රු.240.00ක් ගෙවනු ලැබේ.
මාසයට 240×4=960.00 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 240×52= 12,480.00ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 12480.00-5300.00=7180.00
2. Rs 29,400.00 package
සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 100
සතියට රු.10800.00ක් .ගෙවනු ලැබේ.
මාසයට 1080×4=4320.00 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 1080×52= 56,160.00ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 56160.00-29400.00=26760.00
3. Rs.82,100.00 package
සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 150
සතියට රු3000.00ක් ගෙවනු ලැබේ.
මාසයට 3000×4=12000.00 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 3000×52= 156000.00ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 156000.00-82100.00=73900.00
4.Rs. 152,500.00 package
සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 200
සතියට රු.5280.00.00ක් ඔබට ගෙවනු ලැබේ.
මාසයට 5280×4=21,120.00 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 5280×52= 274,560.00 මුදලක් හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 274,560-152,500=රු.122,060.00
තවත්දැ නගත යුතු කරුණු
⧪ඔබ ලබාගන්නා එක් PACKEJ එකක වලංගු කාලසීමාව වන්නේ සති 52කි.
⧪ඔබ යොදවන මුදල මෙන් දෙගුණයක මුදලක් ඔබට වලංගු කාල සීමව තුළ ලැබේ.
⧪ADS නැරඹීමට ඔබට සතියක කාලයක් හිමිවේ.ඔබ එම සතියක කාලය ඇතුලත ඔබට ලැබෙන සම්පූර්ණ ADS සියල්ලම නරඹා තිබිය යුතුය.
⧪සතියකට වතාවක් පමණක් ඇඩ් UPDATE වීම නිසා කාලය වැඩි වශයෙන් අවශ්‍ය නොවේ.
⧪ඔබට ADS නැරඹීම සදහා ගතවෙන්නේ ඉතාමත් පුංචි කාලයක් පමනි.
(උදාහරණයක් වශයෙන් ADS 50ක් නැරඹීමට යන්නේ උපරිම වශයෙන් විනාඩි 10 ක් පමන සුළු කාලයකි.)
⧪ඇඩ් නැරබා අවසන් වූ විගසම ඔබේ මුදල් බැංකු ගිණුමට බැර කර ගත හැක.
⧪ සතිපතා ආයතනය මගින් ගෙවීම් සිදු කරනු ලබයි
0717601595 chathuranga android phone eken karanna puluwan
>>>>> Download Now
ReplyDelete>>>>> Download Full
>>>>> Download LINK
>>>>> Download Now
>>>>> Download Full
>>>>> Download LINK Xe