Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධති වන Windows 10
29 නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows 8.1
යන මෙහෙයුම් පද්ධතියක භාවිතා කරන අයෙක් නම් ඔබට නොමිලේම Windows 10 ලබා ගත හැකිය.
System Requirements
Processor: 1 gigahertz (GHz) or faster processor or SoC
RAM: 1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
Hard disk space: 16 GB for 32-bit OS 20 GB for 64-bit OS
Graphics card: DirectX 9 or later with WDDM 1.0 driver
Display: 800×600 HowtoGeek බ්ලොග් අඩවිය විසින් How to Dual-Boot Windows 10 with Windows 7 or 8
යනුවෙන් ලිපියක් ඊයේ පල කළා. ඔබට එම ලිපිය බලමින් ඉතා පහසුවෙන් Windows 7 හෝ Windows 8 සමග Windows 10 Dual Boot කරගන්න පුළුවන්. එම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් පල වී තිබුනත් Screenshot ඉතා විශාල ප්‍රමාණයක් සමග පල කල ඇති නිසා ඔබට තේරුම් ගැනීම ඉතා පහසුය.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
Most Popular
-
blog එකට games සම්බන්ධව ටිකක් එකතු කරන්න හිතුනේ මම ගේම් පිස්සෙක් නිසයි.මුල් කාලෙදි නම් games torrent වලින් බාන්න try කරා.අවුලකට ති...
-
hardware උපකරණ සමඟ සැසඳීමදී විශාල වෙනසක් මෙම console දෙක තුලම නැත, කොහොම උනත් සිහින් බව නිමාව සහ ශක්තිමත් ලෙස Graphic ලබා දීම සහ වේගවත් ම...
-
Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධති වන Windows 10 29 නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows 8.1 යන මෙහෙයුම් පද...
-
කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන ප...
-
ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ? ව් යාජ එකක් ද යන්න සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක් රමයක් හදුනා ගැනෙයි . ...
-
අපේ අඩවිය ගොඩක් අය ජංගම දුරකථනයෙන් භාවිතා කරනවනේ...ඔන්න දැන් ඒක ලේසියි.පහලින් අපේ අඩවියේ android app එක ගන්න DOWNLOAD
-
windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිර ප්ල...
-
virus කියන්නේ මහා ජරාවක් නේද යාලුවනේ.සමහරක් virus නිසා අපේ pen,chip,hard වල තියෙන file පේන්නේ නැතුව යනෝ.හැබැයි ඒවායේ size එකට ඉඩ අරගෙන තියෙ...
-
කොහොමද කස්ටියට ? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන . මේ post එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ...
-
GTA III 3D GRAPHICS වලින් GTA සෙට් එකින් ආපු පලවෙනිම එක.මේ GAME එක සිංහලෙන් අපේ කොල්ලෝ සෙට් එකක් හඩ කවලා ආයෙත් SETUP එකක් හැදුවා .කැ...
0 comments:
Post a Comment