Microsoft Edge සදහා Redstone වලදී extensions හැකියාව….

Microsoft Edge යනු එම සමාගම බ්‍රවුසර තරගය සදහා ගත් නවතම පිවිසීමය. windows 10සමග කල එම පිවිසුම ඔවුන්ගේ internet explora සමග වූ බොහෝ දුරවලතා රාශියක් සදහා පිලිතුරක් වන්නට සමත්ව ඇති බව පිලි ගැනේ. edge සදහා කල සරල පැහැදිලි කිරීම වූවේ lighter, faster යන්නය. හදරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ තවමත් සාර්ථකව සිටින්නට නව බ්‍රවුසරය සමත්ව ඇති බවකි.  කෙසේ නමුත් බ්‍රවුසරයේ extensions නැතිනම් add-ons ඔස්සේ ලබා ගත හැකි හැකියා වපසරියේ වැඩි වීම පිලිබද අවස්ථාව තවමත් මෙම බ්‍රවුසරය වෙතට ලැබී නැති අතර හදාරන්නන් බලපොරොත්තු වූවේ මෙම වසර තුල පැමිනෙන ප්‍රධාන යාවත්කාලීනයක් සමග එය සිදුවෙනු ඇති බවකි. කෙසේ නමුත් දැනට පලවන තොරතුරු හෙලි කරන්නේ Edge වෙතට extensions හැකියාව පැමිනීම ලබන වසරට නියමිතව ඇති Redstone ප්‍රධාන windows 10 යාවත්කාලීනයට සංයුත්ත වන්නට නියමිතව ඇති බවකි
Share on Google Plus

About Sachin dewthuru

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Most Popular