VLC Player ය windows 10 සදහා
windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිරප්ලේයර මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට සිදුවීම අනිවාර්යය. නොමිලේ ලබා ගත හැකි ප්ලේයරයන් අතර VLC වෙතට ඇත්තේ වැඩි අවධානයක් වන අතර පහසුවෙන් වැඩි ආකාරයක වීඩියෝවන් ධාවනයට සූදානම්ව එය පැමින තිබීම මෙම ආකර්ශනය අතර ප්‍රදාන හේතුවක් ගනී. VLC වෙතින් නිකුත්වන නිවේදනයක් පවසන්නේ මේ වන විට තම ප්ලේයර මෘදුකාංගය windows 10 සදහා වඩාත් සූදානම්ව Windows Store වල තිබෙන බවකි.මෙම නව සංස්කරනය සමග mini player වැනි භාවිතාකරන්නන් හට වඩා පහසු කරවන අංග පැමින ඇත.
0 comments:
Post a Comment