Command Prompt එකෙන් chat කරමුද?


කොහොමද කස්ටියට? ඔන්න මම පුරුදු විදිහට අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන. මේ post එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ කොහොමද Command Prompt එකෙන් chat කරන්නේ කියලා. ඔයාලා දැකලා ඇතිනේ film වල එහෙම එකේ ඉන්න කස්ටිය Command Prompt එකෙන් chat කරනවා.

මුලින්ම කියන්න ඔනි මේ විදිහට Command Prompt එකෙන් chat කරනවා නම් ඔයා chat කරන්න හදන කෙනාගෙ IP Address එක දැනගෙන ඉන්න ඔන. මෙක හරිම ඉසි වැඩක් ඔයාලට කරන්න තියෙන්නේ Notepad එක open කරගෙන පහල තියෙන code එක ගහන්න.

@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A


දැන් ඒක messenger.bat කියලා save කරන එක විතරයි. හා.... අමතක වුනානේ ඒක save කරන කොට save as type විදිහට All Files ලබා දෙන්න.


දැන් chat කරන්න හදන කෙනාගෙ IP Address එක දීලා Enter press කරන්න.


දැන් message එක ගහලා Enter press කරන්න.

Share on Google Plus

About Sachin dewthuru

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Most Popular