ඉතින් කොහොමද මගේ යාලුවනේ.අපේ ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයක් තමා මේ අපේ pc එක හරි lap එක හරි ගොඩක් රත් වෙන එක.ඇත්තටම මේක ඔයාගේ පරිගණකයට හොද නැ.ඒකට ප්‍රදාන ලෙසම බලපාන්නේ ඔයාගේ fan වලින් හරියට machine එක cool නොවීම,තව ඔයාල ඔයාලගේ pc එක ගලෙව්වහම එකේ ප්‍රොසෙසර් එකේ උඩ තියෙනවා සුදු පාට cream එකක්.අන්න ඒකත් සමහරක් pc වල නැ.අඩු ගානේ ඔයාල ප්‍රොසෙසර් එක උඩ ඔයාල දත් මදින්න පාවිච්චි කරන ටූත් පේස්ට් ටිකක් හරි ගාන්න.
ඔයාලගේ pc හෝ lap එකේ උෂ්ණත්වය බලා ගන්න පුලුවන් නියම software එකක් ඔන්න පහලින් දානවා.pc එකේ හරි lap එකේ හරි උෂ්ණත්වය ගොඩක්ම ඉහල ගිය විට මේ software එකෙන් ඔයාගේ පරිගණකය auto shutdown වෙනවා.පරිගණකයට ආදරේ කරන හැමෝම දාගන්න මේ soft එක.
Subscribe to:
Post Comments
(
Atom
)
Most Popular
-
hardware උපකරණ සමඟ සැසඳීමදී විශාල වෙනසක් මෙම console දෙක තුලම නැත, කොහොම උනත් සිහින් බව නිමාව සහ ශක්තිමත් ලෙස Graphic ලබා දීම සහ වේගවත් ම...
-
පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි....
-
ගොඩක් අය දන්න දෙයක් උනත් නොදන්නා අය ගොඩක් ඉන්න නිසා ඔන්න මේ ලිපිය දානවා හරි මේකට පොඩි සොෆ්ට්වේයාර් එකක් ඔනේ එක මෙත...
-
ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ? ව් යාජ එකක් ද යන්න සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක් රමයක් හදුනා ගැනෙයි . ...
-
ගොඩක් අයට තියෙන අවුලක් තමයි කොහොමද Trojan එකක් අයින් කරගන්නේ කියලා. ඔන්න අද මම කියන්න යන්නේ Trojan වයිරස් අයින් කරගන්න පුලුවන් මෘදුකාං...
-
GTA III 3D GRAPHICS වලින් GTA සෙට් එකින් ආපු පලවෙනිම එක.මේ GAME එක සිංහලෙන් අපේ කොල්ලෝ සෙට් එකක් හඩ කවලා ආයෙත් SETUP එකක් හැදුවා .කැ...
-
blog එකට games සම්බන්ධව ටිකක් එකතු කරන්න හිතුනේ මම ගේම් පිස්සෙක් නිසයි.මුල් කාලෙදි නම් games torrent වලින් බාන්න try කරා.අවුලකට ති...
-
මේ Software එකේ නම තමයි බ්රේනා.Braina (Brain Artificial) කියන්නේ පෞද්ගලික බුද්ධි සහයකයෙක්.වැඩි කතා ඕනේ නෑ Download කරගෙනම බලන්නකෝ. මෙතනින් ...
-
මේ වෙබ්සයිට් එකේ තියෙන ඒවා ඇත්තටම ගොඩක් අප්රසන්නසුලුයි. ඒත් ඒක තමයි ලෝක ස්වභාවය. වැඩිය ඕනේ නෑ ගිහිල්ලම බලන්න. මෙතන ඔබ...
-
අපි හැමෝම ගූගල් මොකකට හරි භාවිතා කරනවනෙ.උදාහරණයක් විදිහට google search,you tube නැත්නම් ඉතින් නිකමට හරි ඊ මේල් අක්වුන්ට් එකක්වත් හදලා තියනවන...
Niymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
ReplyDeleteniyma site k,,,,
excellent,excellent
jaya wewa,......**********
Niyamai....Ela....
niyma site k,,,,