පහතින් තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකට ගොඩක්ම අහිත කර විදිහට බලපාන වෛරස් ටිකක්
- Android Trojan Facelnst AV ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා
- Android Hacktool faceniff A- ස්වයංක්‍රියව wi-fi නෙට්වක් වලට පිවිස ඒ මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password සොර ගන්න වයිරස් එකක් .
- Android Trojan SMSSEND G- ඔබේ android phone එකෙන් නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
- Android Hacktool DroidSheep A- Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
- Android Trojan FakeDoc A - ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා .
- Android Exploit RATC A orB - අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
ඔයාලට මේවා ඔයාලගෙ ෆෝන් එකට එන එක නවත්ත ගන්න පුලුවන් ඒකට අපිට පුලුවන් anti virus software භාවිතා කරන්න
2014 GOOGLE PLAY එකට ප්‍රවිශ්ට වුන ම ANTI VIRUS softwares ඔයාලට පලහින් බාගන්න පුලුවන්
2014 GOOGLE PLAY එකට ප්‍රවිශ්ට වුන ම ANTI VIRUS softwares ඔයාලට පලහින් බාගන්න පුලුවන්
DOWNLOAD- Android Antivirus
0 comments:
Post a Comment