පරිගණකයේ delete වුන සේරම recover කරමු.
(copied on techcafe)
ඔන්න එහෙනම් කොම්පියුටරෙන් මොනවා හරි delete වුනා කියලා බයවෙන්න දෙයක් නැහැ.අද ගේන්නේ තමන් අතින් deleate වුනු ඕනේ රෙද්දක් නැවත ගන්න පුලුවන් විදියක් ගැන.වැඩිය කතා ඕනේ නැහැ වැඩේට බහිමු.
මෙ software එකේ නම recuva.යට තියෙන link එකට ගිහිල්ලා බාගන්න.
Recuvaමේන්න video එක බලලා වැඩේ කරන්න.ගොඩාක් ලේසියි.video බලන්න ඕනේත් නැහැ.
මෙන්න තව software එකක්.
මේන්න video එක.
0 comments:
Post a Comment