(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එම රූප මත එබීමෙන් ඒවා විශාල කර බැලිය හැකිය)
පළමුවෙන්ම ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන්න එවිට පහත පරිදි boot screen වෙත පැමිණි විට පරිගණකය එකවරම ක්‍රියාවිරහිත කරන්න.(power බොත්තම දිගටම ඔබාගෙන සිටි විට පරිගණකය ක්‍රියාවිරහිත වේ.මෙසේ සිදු කිරීමෙන් ඔබේ පරිගණකයට කිසිඳූ හානියක් සිදුනොවේ.)
ඉන්පසුව නැවත පරිගණකය ක්‍රියාත්මක කරන්න.එවිට පහත පරිදි මෙනූවක් ඔබට දැකගත හැකි වනු ඇත.
එම මෙනූවේ ඇති "Launch Startup Repair" යන්න තෝරා enterබොත්තම ඔබන්න.
එවිට Startup Repair ක්‍රියාත්මක වේ.මද වේලාවක් ගිය පසු පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝවක් ඔබට ලැබේවි.එහි cancel බොත්තම ඔබන්න.
cancel බොත්තම එබූ පසු පහත පරිදි වින්ඩෝවක් දිස්වේවි.එහි Show problem details ඔබා පහලට යන්න.ඉන්පසුව එහි x:\widows\system32\en-us\erofflps.txt යන ලින්කුව මත කලික් කරන්න.
එවිට පැමිණෙන notepad එකෙහි File/Open යන්න.ඉන්පසුව local disk (:c) වෙත යන්න.(සාමාන්‍යයෙන් ඔබේ මෙහෙයුම් පද්ධතියට අදාල file පවතින්නේ c partition එක තුලය)
ඉන්පසුව එහි ඇති widows ෆෝල්ඩරයට යන්න.ඉන්පසුව windows folder එක තුල ඇති system 32 ලෙස නම් කර ඇති ෆෝල්ඩරය තුලට යන්න.
system 32 ෆෝල්ඩරයට ඇතුලු වූ පසු පහලින් ඇති "Files of type" සඳහා All files යන්න ලබා දෙන්න.
ඉන්පසු sethc යනුවෙන් ඇති ෆයිල් එක සොයාගන්න.ඉන්පසුව එය sethc 1 ලෙස rename කරන්න.
එසේ කිරීමෙන් පසුව system 32 ෆෝල්ඩරය තුලම ඇති cmd යන ෆයිල් එක සොයාගන්න.සොයාගත් පසු එය copy කර එම ෆෝල්ඩරයටම paste කරන්න.
එසේ paste කරගත් file එක "cmd-Copy" ලෙස දිස් වේ.එය නැවත sethc ලෙස නම් කරන්න.
දැන් ඔබේ පරිගණකය restart කරන්න.restart කිරීමෙන් පසුව නැවත login screen එකට පැමිණි විට shift key එක පස් වරක් ඔබන්න එවිට පහත පරිදි command prompt එක විවෘත වේ.
එහි net localgroup Administrators ලෙස type කර enter ඔබන්න.මෙහිදී ඔබට ඔබේ පරිගණකයේ admin accounts දිස් වේ.
ඉන්පසුව command prompt එකෙහි net user <ACCOUNT NAME HERE> * ලෙස ටයිප් කොට enter ඔබන්න .මෙහි <ACCOUNT NAME HERE> යන්න වෙනුවට ඉහතදී දිස් වූ admin accounts අතරින් ඔබට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම දෙන්න.

උදා:- මට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම nipuna නම් මෙය net user sachin * ලෙස විය යුතුය.
එසේ කිරීමෙන් අනතුරුව පහත දක්වා ඇති ලෙස නව මුරපදයක් ^password) ඇතුලු කිරීමට පැමිණේ.ඒ සඳහා ඔබට කැමති මුරපදයක් එක් කොට enter ඔබන්න.ඉන් පසුව නැවතත් එම මුරපදයම යොදා enter ඔබන්න.
සුභ පැතුම්! දැන් ඔබට ඉහත ඔබ ඇතුලු කල මුරපදය යොදා ඔබේ පරිගණකයට ඇතුලු විය හැකියි!
මෙම ක්‍රමයෙන් 100% නිවැරදිව ඔබේ මුරපදය වෙනස් කල හැකිය.windows 07 වලදී අත්හදා බලා තිබේ.
0 comments:
Post a Comment