ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ?ව්යාජ එකක් ද යන්න
සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක්රමයක් හදුනා ගැනෙයි.
මෙය ඉතා සරල ක්රමයක් වන අතර මෙහිදී
international
mobile
equipment
identity number නැතහොත් ජාත්යන්තර ජංගම
උපකරණ හඳුනාගැනීමේ අංකය යනුවෙන් හැදින්වෙන අංකයක්
යටතේ එම ජංගම දුරකථනය නිෂ්පාදනය කළ රට පහසුවෙන් සොයා
ගත හැකි වෙයි.
එම රට අනුව එම ජංගම දුරකථන වල තත්වය වර්ගීකරණය කර තිබේ.
මෙම ක්රමයට අනුව ජංගම දුරකථනය හදුනා ගැනීමට නම් මුලින්ම සිය
එම රට අනුව එම ජංගම දුරකථන වල තත්වය වර්ගීකරණය කර තිබේ.
මෙම ක්රමයට අනුව ජංගම දුරකථනය හදුනා ගැනීමට නම් මුලින්ම සිය
ජංගම දුරකථනයේ *#06# ඇමතිය යුතුය
ඉන් අනතුරුව තිරයේ අංකයක් දිස්වෙයි. එම අංකය "ජාත්යන්තර
ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය"
නැත්තම් international mobile equipment identity number ලෙස
හැදින්වෙයි.
ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පරීක්ෂා කිරීමෙන් එම
ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පරීක්ෂා කිරීමෙන් එම
ජංගම දුරකථනය නිෂ්පාදිත රට සොයාගත හැකිය.එය පහත පරිදිය.
1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
serial
නම්බරේ
X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X
ඒ අංක දෙක,
- 02 හරි 20 හරි නම්.
ඒ අංක දෙක,
- 02 හරි 20 හරි නම්.
එම ජංගම දුරකථනය එක්සත් අරාබි එමීර් රාජ්යයේදි එකලස් කළ
එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකකි.
- 08 හරි 80 හරි නම්.
- 08 හරි 80 හරි නම්.
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක
භාවයෙන් යුතු එකකි.
- 01 හරි 10 හරි නම්.
- 01 හරි 10 හරි නම්.
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ
ගුණාත්මක භාවයෙන් යුතු එකකි.
- 00 නම්.
ඔබේ ෆෝන් එක නියම සමාගමෙදී නිෂ්පාදනය කළ සුපිරි ගුණාත්මක
භාවයෙන් යුතු එකකි.
- 13 නම්.
- 13 නම්.
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර
ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස්
කරපු , පහත්
ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්යයට ඉතා
නුසුදුසු එකකි.තවත් වැඩිදුර සදහන් විය හැකි අංක සහ රටවල් පහත පරිදි වෙයි.
30 = Korea or 03
0 comments:
Post a Comment